සත්වයන්ගේ ස්වභාවය ද වන සතුන්ගේ ඉව ද භූතාත්මයන්ගේ බලය ද මිනිසුන්ගේ මානසික ක්‍රියා මාර්ග ද පැළෑටිවල විවිධත්වය ද පැළෑටි මුල්වල ගුණාගුණ ද මට ඉගැන්වූයේ එතුමාණෝ ය.