දෙවිඳුන් කැමැති පරිදි කතා කිරීමට එතුමාණෝ මට වරම් දෙන සේක් වා! එතුමාණන්ගේ දීමනාවන්ට ඔබින පරිදි අදහස් පැවසීමට මට වරම් දෙන සේක් වා! මන්ද, එතුමාණෝ ප්‍රඥාවේ මාර්ග දේශකයාණෝ ය. පැණවතුන්ට මඟ පෙන්වන්නේ එතුමාණෝ ය.