මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න සලමොන්ගේ ප්‍රඥාව 7:14 - Sinhala New Revised Version 201814 ඇය වනාහි මිනිසුන් හට හිස් නොවන නිධානයකි. එය ලබාගන්නෝ දේව මිත්‍රකම දිනාගන්නෝ ය. ඇගේ ඉගැන්වීමේ ප්‍රයෝජනය නිසා ඔවුන් එතුමන් හට ප්‍රසන්න වනු ඇත. පරිච්ඡේදය බලන්න |