මහා බලවත් මාරුතයක් ඔවුන්ට විරුද්ධ ව හමනු ඇත. කුණාටුවකින් මෙන් ඔවුන් පොළනු ලබනු ඇත. මෙලෙස නීති විරෝධීහු මුළු පොළොව වනසන්නෝ ය. නපුර කරන්නෝ බලවතුන්ගේ සිහසුන් පෙරළා දමන්නෝ ය.