මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න සලමොන්ගේ ප්‍රඥාව 5:22 - Sinhala New Revised Version 201822 ගල් පටියක් ද කෝපාවිෂ්ට හිම කැට විසි කරනු ඇත. සත් සමුදුර ජලය ද ඔවුන්ට විරුද්ධ ව උදහස් වනු ඇත. ගංගාවෝ ද අනුකම්පා විරහිත ව ඔවුන් ගොදුරු කරගන්නෝ ය. පරිච්ඡේදය බලන්න |