නොඉවසන සුලු ප්‍රේමය නමැති සන්නාහය ඔහු පළඳිනු ඇත. සිය සතුරන්ට දඬුවම් දෙනු පිණිස හිමි තුමාණෝ මැවිල්ල සන්නාහ සන්නද්ධ කරවන සේක.