මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න සලමොන්ගේ ප්‍රඥාව 5:16 - Sinhala New Revised Version 201816 එබැවින් ඔව්හු සමිඳුන්ගේ අතින් ශෝභනත්වයේ චූඩා මාණික්‍ය වන දිළිසෙන රාජකීය කිරීටයක් ලබනු ඇත. මන්ද, එතුමාණෝ සිය දකුණතින් ඔවුන්ට රැකවරණය දෙන සේක. සිය බාහුවෙන් ඔවුන් ආරක්ෂා කරන සේක. පරිච්ඡේදය බලන්න |