එහෙත් අභක්තිකයන්ගේ කල්පනා නිසා ඔවුන්ට නිසි ලෙස දඬුවම් කරනු ඇත. මන්ද, ඔව්හු දැහැමියා නොසැලකූ හ. සමිඳාණන් අත්හැරදැමූ හ.