එබැවින් එන්න, තිබෙන හොඳ හොඳ දෙයින් ප්‍රීති වෙමු. උද්‍යෝගයෙන් විනෝදකාමී තරුණයන් මෙන් අපි මේ ලොව භුක්ති විඳිමු.