එසේ ය, අපේ ජීවිත කාලය සෙවණැල්ලක් මෙන් පහ වී යනු ඇත. මරණින් පසු ආපසු හැරී ඒමක් නැත. අපේ ඉරණම වෙනස් කළ නොහැකි ය.