ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




සලමොන්ගේ ප්‍රඥාව 2:4 - Sinhala New Revised Version 2018

කලක් යන විට අපේ නම අමතක වනු ඇත. අප කළ දේ කිසිවෙකුට මතක නැතිවනු ඇත. අපේ ජීවිතය වලාකුළු රොදක් මෙන් ගසාගෙන යනු ඇත. ඉරු එළියෙන් පහ වී යන ඉරු රශ්මියෙන් වැනසී යන මීදුම මෙන් එය දිය වී යනු ඇත.

පරිච්ඡේදය බලන්න



සලමොන්ගේ ප්‍රඥාව 2:4
0 හුවමාරු යොමු