දෙවිඳුන්ගේ රහස් අරමුණු ඔව්හු නොදකිති. ශුද්ධවන්තකමට ලැබෙන විපාකය පිළිබඳ බලාපොරොත්තුවක් ඔවුන්ට නැත. නිදොස් අයට ලැබෙන විපාකය ගැන ඔව්හු නොදනිති.