ඔහුගේ මතය අනුව අපි හොර කාසි වැනි ය. කසළ ගොඩකින් ඈත් වන්නා සේ අප කරන දෙයින් ඔහු ඈත් වෙයි. දැහැමියාගේ අන්තිමය භාග්‍යවත් ය කියා ඔහු පවසයි. දෙවිඳුන් තම පියා යයි ඔහු පාරට්ටු කරගනියි.