ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




සලමොන්ගේ ප්‍රඥාව 2:14 - Sinhala New Revised Version 2018

ඔහු අපේ සිතුම්පැතුම්වලට එරෙහි ව සිටියි. එය අපේ සිතුම්පැතුම්වලට එරෙහි ව යන චෝදනාවකි. එවැන්නකුගේ මුහුණ දැකීම පවා අප සිතට වේදනාවකි.

පරිච්ඡේදය බලන්න



සලමොන්ගේ ප්‍රඥාව 2:14
0 හුවමාරු යොමු