දැහැමියා අපට කරදර කරන බැවින් ද, අපේ ජීවිත ක්‍රමයට විරුද්ධ වන බැවින් ද, නීතිය කඩ කරන විට අපට දොස් පවරන බැවින් ද, අප ප්‍රගුණ කළ විනයට එරෙහි ව චෝදනා කරන බැවින් ද, අපි ඔහු එන තෙක් සැඟවී බලා සිටිමු.