සැබැවින් ම සමිඳුන්ගේ ආත්මයාණන් මුළු ලොව පූර්ණ කරනු ඇත. මුළු ලොව සියල්ල ඒකාබද්ධ කරන එතුමාණෝ කියන ලද හැම වචනයක් ම දන්නා සේක.