මෙවැන්නක් නිසා මට යම් බියක් ඇත. යක්ෂයා ඇයට ප්‍රේම කරන බැවින් ඇයට අනතුරක් නොකරයි. එහෙත් මිනිසෙකු ඇය වෙත ළඟාවීමට උත්සාහ කළොත් යක්ෂයා ඔහු මරාදමයි. මම මාගේ පියාගේ එක ම පුත්‍රයා ය. මට මැරෙන්නට ආශාවක් නැත. මාගේ පියා සහ මව මියයන්ට සලසන දුකක් ඔවුන්ට දීමට මම ඉතා බිය වෙමි. ඔවුන් භූමදාන කිරීමට වෙන පුත්‍රයෙක් ද නැතැ”යි කී ය.