ඔබ ඇගේ කිට්ටු නෑයා බැවින් ඇය අන් සියල්ලන්ට කලින් ඔබට අයිති ය. ඇගේ පියාගේ උරුමයට ඔබට අයිතියක් ඇත. ඇය කල්පනාකාරී, නිර්භීත, රූපසම්පන්න ගැහැණු ළමයෙකි. ඇගේ පියා ද ඇයට බොහෝ සේ ප්‍රේම කරයි.