ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




තෝබිත් 5:9 - Sinhala New Revised Version 2018

තෝබියස් ගෙට ඇතුල් වී ඉශ්රායෙල් ජාතික සහෝදරයකු සම්බ වූ බව තම පියාට දැන්වී ය. පියා ද කතා කොට, “ඔහු ගෙන එන්න. ඔහුගේ පවුල සහ ගෝත්‍රය ගැන කරුණු සොයාගැන්ම මට ඕනෑ ය. ම පුත, ඔහු විශ්වාසදායි සහකාරයකු වෙන්ට යන්නේ ද කියා දැනගැන්ම මට අවශ්‍යය”යි කී ය. එවිට තෝබියස් පිටත ගොස් ඔහු කැඳවමින් “මිතුර, මාගේ පියාට ඔබ හමුවෙන්න වුවමනා ය”යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න



තෝබිත් 5:9
0 හුවමාරු යොමු