ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




තෝබිත් 5:4 - Sinhala New Revised Version 2018

තමා සමඟ මේදියාවට යන්නට පාර දන්නා මිනිසෙකු සෙවීමට තෝබියස් පිටත් ව ගියේ ය. එවිට පිටත දී රපියල් දේව දූතයා තමාට මූණ ලා සිටින බව ඔහුට දකින්ට ලැබිණි. එහෙත් ඒ තැනැත්තා දෙවියන් වහන්සේගේ දූතයකු බව ඔහුට හැඟුණේ නැත.

පරිච්ඡේදය බලන්න



තෝබිත් 5:4
0 හුවමාරු යොමු