තෝබිත් 5:3 - Sinhala New Revised Version 2018 එවිට තෝබිත් සිය පුත්රයා වූ තෝබියස්ට පිළිතුරු දෙමින්, “අපි දෙදෙනා ම එක පොරොන්දු නෝට්ටුවකට අත්සන් තැබුවෙමු. අපි දෙදෙනා ම වෙන වෙන ම එයින් බාගයක් තබා ගැනීමට මා ඒ නෝට්ටුව දෙකට ඉරූ පසු එක කොටසක් මම ගත්තෙමි. අනික් කොටස රිදී සමඟ තැබුවෙමි. ඔහුගේ ආරක්ෂාවට මේ රිදී තබා අවුරුදු විස්සක් ගෙවී ගියා යයි සිතන එකත් මට පුදුමයි! දැන් ඉතින්, ම පුත, නුඹ සමඟ යන පිණිස විශ්වාසවන්ත කෙනෙකු සොයාගන්න. නුඹ ආපසු එන තෙක් ඔහු වැය කළ කාලයට අපි මුදල් ගෙවන්නෙමු. දැන් ඉතින් ගොස් මුදල් ගබයෙල්ගෙන් එකතු කරගන්නැ”යි කී ය. |