ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




තෝබිත් 5:2 - Sinhala New Revised Version 2018

එහෙත් ඔහුගෙන් මා මුදල් ආපසු ගන්නේ කෙසේ ද? ඔහු මා දන්නේ නැත. මම ද ඔහු නොදනිමි. ඔහු මා විශ්වාස කොට මට රිදී මුදල් දෙන පිණිස මම ඔහුට කුමන හැඳින්වීමේ ලකුණක් දෙන්නෙම් ද? ඇරත් මේදියාවට යන මේ ගමනට කුමන පාරවල් ගන්න උවමනා ද කියා මම නොදනිමි”යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න



තෝබිත් 5:2
0 හුවමාරු යොමු