එවිට ඔහුගේ මව හඬන්නට පටන්ගෙන තෝබිත්ට කතා කොට, “ඔබ මාගේ පුත්‍රයා යන්ට හැරිය යුත්තේ මන් ද? ඔහු අපේ පණිවුඩ එහා මෙහා රැගෙන යන බැවින්, ඔහු අපේ අතට තිබෙන සැරයටිය මෙන් නොවේ ද?