ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




තෝබිත් 5:16 - Sinhala New Revised Version 2018

එවිට මම පොරොන්දු වූ කුලියටත් වඩා දෙන්නෙමි”යි කී ය. දේව දූතයා ද කතා කොට, “මම ඔහු සමඟ ගමන ගොස් හමාර කරමි. බිය නොවන්න. අප යන විට සියල්ල හොඳ අතට හැරෙනු ඇත. ආපසු එන විට ද සියල්ල හොඳ අතට හැරෙනු ඇත. මාර්ගය ආරක්ෂා සහිතය”යි කී විට, “සොහොයුර, ඔබට ආශීර්වාද වේ වා!”යි තෝබිත් පැවසී ය.

පරිච්ඡේදය බලන්න



තෝබිත් 5:16
0 හුවමාරු යොමු