අහෝ සමිඳුනි! එබැවින් මා සිහි කරනු මැනව. මා දෙස බලනු මැනව. මාගේ පව්වලට හෝ මාගේ අනවධාන වැරදිවලට හෝ මාගේ පියවරුන්ගේ පව්වලට හෝ දඬුවම් නොකළ මැනව.