ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




තෝබිත් 2:14 - Sinhala New Revised Version 2018

ඈ ද මට කතා කොට, “එසේ නොවේ; ඌ මාගේ කුලියට අමතර ව දෙන ලද තෑග්ගකි”යි කීවා ය. මම ඇය විශ්වාස නොකෙළෙමි. අයිතිකාරයන්ට ඌ ආපසු දෙන්න කියා මම ඇයට කීවෙමි. මෙසේ කියන විට ඇය ඉදිරියෙහි මාගේ මුහුණ ලජ්ජාවෙන් රතු විය. ඇය ද පිළිතුරු දෙමින්, “ඔබේ දාන ධර්ම කොහොම ද? ඔබේ ම යහපත් ක්‍රියා කොහොම ද? ඒවාට ඔබ ලැබූ පලවිපාක සියල්ලෝ ම දනිති”යි කීවා ය.

පරිච්ඡේදය බලන්න



තෝබිත් 2:14
0 හුවමාරු යොමු