ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




තෝබිත් 1:3 - Sinhala New Revised Version 2018

තෝබිත් වන මම, මාගේ මුළු ජීවිත කාලයේ දී සත්‍ය වූ මාර්ගයෙහි ද, සත්ගුණවත් සේවාවන්හි ද යෙදී සිටියෙමි. අසිරියාව දේශයේ නිනිවය නම් නගරයට පිටුවහල් කරනු ලැබ සිටි මා වැනි මාගේ සහෝදරයන්ට ද, මාගේ රටවැසියන්ට ද මම බොහෝ සෙයින් දන් දුනිමි.

පරිච්ඡේදය බලන්න



තෝබිත් 1:3
0 හුවමාරු යොමු