මාගේ මුළු වස්තුව ම පැහැර ගන්නා ලදී. ඒ සියල්ල භාණ්ඩාගාරය විසින් රාජ සන්තක කරනු ලැබූ විට මට මාගේ බිරිඳ වන අන්නා සහ පුත් වන තෝබියස් හැර අන් කිසිවක් ඉතිරි නො වී ය.