ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




තෝබිත් 1:18 - Sinhala New Revised Version 2018

සෙනකෙරිබ් රජු විසින් මරණ ලද අය ද මම භූමදාන කෙළෙමි. ඒ මන්ද, ස්වර්ගයෙහි රජාණන් වහන්සේ ඔහුගේ දේව දූෂණවලට දඬුවම් දුන් පසු ඔහු ජුදා දේශයෙන් අවුල් වියවුල් වී පසුබසින විට, හෙතෙම කෝපයෙන් ඉශ්රායෙල්වරුන් විශාල ගණනක් මරා දැමී ය. එවිට, මම ඒ මෘත ශරීර වළලනු පිණිස ඒවා සොරා ගත්තෙමි. සෙනකෙරිබ් රජු ද ඒවා සෙවූ නමුත් ඔහුට ඒවා සම්බ නො වී ය.

පරිච්ඡේදය බලන්න



තෝබිත් 1:18
0 හුවමාරු යොමු