ෂල්මනෙසර් රජුගේ ඇවෑමෙන් පසු ඔහුගේ පුත් සෙනකෙරිබ් තෙමේ රජ විය. ඒ කාලයේ දී මේදියාවට යන මඟ වසා තබන ලදින්, මට ඉන්පසු එහි යාමට නොහැකි විය.