ඔව්හු හැම පැත්තෙන් ම මා වට කළෝ ය. මාගේ ආධාරයට කිසිවෙක් නොසිටියෝ ය. මට උදව් වීමට කැමැති මිනිසෙකු සෙව්වෙමි; එහෙත්, පලක් නො වී ය.