මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න උපදේශකයා හෙවත් සිරාක් 51:8 - Sinhala New Revised Version 20188 එවිට සමිඳුනි, ඔබේ දයාව ගැන සිහි විය. අනාදියේ පටන් ඔබේ කෘතීන් මතක් කෙළෙමි. ඔබ කෙරෙහි බලාපොරොත්තුව තබන්නන් ගළවන සැටි ද ඔවුන්ගේ සතුරන්ගේ අත්වලින් ඔබ ඔවුන් මුදන සැටි ද දැනගතිමි. පරිච්ඡේදය බලන්න |