ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




උපදේශකයා හෙවත් සිරාක් 51:20 - Sinhala New Revised Version 2018

එය දෙසට මාගේ සිත යොමු කෙළෙමි. පිරිසිදුකමෙහි එය මට සම්බ වූයේ ය. මුල පටන් ම මාගේ මුළු සිතින් ම මම එයට ඇලුම් වූයෙමි. කිසි කලෙක මම අත්හරිනු නොලබන්නෙමි.

පරිච්ඡේදය බලන්න



උපදේශකයා හෙවත් සිරාක් 51:20
0 හුවමාරු යොමු