මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න උපදේශකයා හෙවත් සිරාක් 51:19 - Sinhala New Revised Version 201819 එය අත්කරගැනීමට මාගේ සිත සටන් කෙළේ ය. නීතිය පිළිපැදීම ගැන මම උත්සුක ව සිටියෙමි. මාගේ අත් ස්වර්ගය දෙසට දිගු කෙළෙමි. මාගේ අවිද්‍යාව ගැන වැලපුණෙමි. පරිච්ඡේදය බලන්න |