ස්වාමීනි, රජාණෙනි, මම ඔබට තුති පුද කරන්නෙමි. මාගේ ගැළවුම්කාර දෙවියෙනි, ඔබ පසසන්නෙමි. ඔබේ නාමයට තුති පුදන්නෙමි.