මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න උපදේශකයා හෙවත් සිරාක් 51:2 - Sinhala New Revised Version 20182 මන්ද, ඔබ මට ආරක්ෂකයෙකු ද ආධාරකරුවෙකු ද වන හෙයිනි. ඔබ මාගේ ශරීරය විනාශයෙන් ගැළෙව් සේක. දුෂ්ට දිවේ මලපතෙන් ද බොරු ගොතන තොල්වලින් ද ඔබ මා බේරාගත් සේක. මා අවට සිටින අය ඉදිරියෙහි මාගේ රුකුල වී ඔබ මා මුදාගත් සේක. පරිච්ඡේදය බලන්න |