වසන්ත කාලයේ සෙව්වන්දි පුෂ්ප මෙන් විය; ජල උල්පත් අසල වැඩුණු මානෙල් මල් මෙන් විය; ගිම්හාන කාලයේ ලෙබනොන්හි ගසේ රිකිල්ලක් මෙන් විය.