මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න උපදේශකයා හෙවත් සිරාක් 50:9 - Sinhala New Revised Version 20189 ධූම පාත්‍රයෙහි ගින්න හා තුවරලා මෙන් විය; තැළූ රනින් නිමවා, නා නා විධ මැණික් ඔබ්බන ලද භාජනයක් මෙන් විය. පරිච්ඡේදය බලන්න |