ඔහු මවු ගැබෙහි දී පටන් ම දිවැසිවරයෙකු මෙන් කැප කරන ලදුව උදුරන්නට හා කඩාදමන්නටත්, නැති කරන්නටත් පමණක් නොව, ගොඩනඟන්නට හා සිටුවන්නටත් පත් කරනු ලැබූ නමුත්, ඔව්හු ඔහුට හිංසා කළෝ ය.