දිවැසිවරුන් දොළොස් දෙනා ගැන කියම් නම්, ඔවුන්ගේ ඇටකටු මිනීවළෙන් නැඟිට නැවත වැජඹේ වා! මන්ද, ඔවුන් ජාකොබ් අස්වසා ලූ හෙයිනි. විශ්වාසයෙන් හා බලාපොරොත්තුවෙන් ඔහු මුදාගත් හෙයිනි.