ඔහු සදා සැනසීමට යන මොහොතකට පෙර සමිඳුන් හා උන් වහන්සේගේ ආලේපය ලත් තැනැත්තා ඉදිරියෙහි මෙසේ සාක්ෂි දැරුවේ ය; “කිසිවෙකුගෙන් ඔහුගේ ධනය වත් මිරිවැඩි සඟලක් පමණ වත් මම පැහැර නොගත්තෙමි.” එසේ ම, කිසිවෙක් ඔහුට විරුද්ධ චෝදනාවක් නොකළෝ ය.