එලෙයාසර්ගේ පුත්‍ර පිනේහාස් මහිමයෙන් තුන්වැන්නා විය. සමිඳුන් වෙත ඔහුගේ ගරුබිය දැක්වීමේ උද්‍යෝගය නිසා සෙනඟ කැරලි ගැසූ විට උදාර ධෛර්යයෙන් ස්ථිර ව සිටීමෙන් ඔහු ඉශ්රායෙල්වරුන්ට සමාව ලබා දුන්නේ ය.