ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




උපදේශකයා හෙවත් සිරාක් 45:17 - Sinhala New Revised Version 2018

උන් වහන්සේ ඔහුට තම පනත් භාර දුන් සේක. නීතියේ නියමයන් ඔහුගේ ආරක්ෂාවට පැවරූ සේක. එසේ කෙළේ ජාකොබ්ට තම නියමයන් උගන්වන පිණිස ය; ඉශ්රායෙල්වරුන්ට තම නීතිය ගැන ඥානය ලබාදෙන පිණිස ය.

පරිච්ඡේදය බලන්න



උපදේශකයා හෙවත් සිරාක් 45:17
0 හුවමාරු යොමු