උන් වහන්සේ ඔහු ත්‍යාගශීලී මිනිසෙකු වන්නට සැලැසූ සේක. ඔහු සකල මිනිස් සංහතියේ ප්‍රසාදය දිනාගත්තේ ය. සාදරයෙන් සමරනු ලබමින්, දෙවිඳුන් හා මිනිසුන්ගේ ප්‍රේමයට පාත්‍ර විය.