ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




උපදේශකයා හෙවත් සිරාක් 44:9 - Sinhala New Revised Version 2018

තවත් අය ඔවුන් සිහි වීමට කිසිවක් තබා නොගියහ. ජීවත් වී නො සිටියාක් මෙන් ඔව්හු නොපෙනී ගියහ. දැන් ඔවුන් මිහි පිට කිසි දාක නොසිටියාක් මෙනි. ඔවුන්ගෙන් පැවතෙන දරුවන්ට ද එලෙස වනු ඇත.

පරිච්ඡේදය බලන්න



උපදේශකයා හෙවත් සිරාක් 44:9
0 හුවමාරු යොමු