ඇතැමෙක් භූපතීන් මෙන් අධිකාරි බලය පෙන්වූ හ. මෙලෙස ඔවුන්ගේ බලසම්පන්නකම නිසා ඔව්හු යසස් ලත්හ. ඇතැමෙක් නුවරුන්ට උපදේශකයෝ වූ හ. ඔව්හු දූරදර්ශී දිවැස් වැකි ප්‍රකාශ කළහ.