උන් වහන්සේ ඔහුගේ ආශීර්වාදයන් තුළ ඔහු ස්ථිර කළ සේක. දේශය ඔහුගේ උරුමය වශයෙන් දුන් සේක. උන් වහන්සේ එය කොටස්වලට බෙදා, ගෝත්‍ර දොළොස අතර හවුල් කොට දුන් සේක.