ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




උපදේශකයා හෙවත් සිරාක් 44:20 - Sinhala New Revised Version 2018

ඔහු මහෝත්තමයාණන් වහන්සේගේ නීතිය ඉටු කෙළේ ය; උන් වහන්සේ සමඟ ගිවිසුමක් කෙළේ ය. මේ ගිවිසුම ඔහු තම මාංසයෙහි ස්ථිර කෙළේ ය. පරීක්ෂා කරනු ලැබූ කාලයෙහි දී ඔහු විශ්වාසී ව සිටියේ ය.

පරිච්ඡේදය බලන්න



උපදේශකයා හෙවත් සිරාක් 44:20
0 හුවමාරු යොමු