දුව නොදැනුවත් ව ම ඇගේ පියා ඈ ගැන සිතමින් අවදි ව සිටියි. ඈ දෙන කරදර ඔහුගේ නින්ද පලවා හරියි. ඈ තරුණ ව සිටින විට ඈ විවාහ නොවෙති යි ඔහුට බියක් ඇත්තේ ය. ඈ විවාහ වුවහොත් ඈ අප්‍රිය වෙති යි ඔහුට බියක් ඇත්තේ ය.