මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න උපදේශකයා හෙවත් සිරාක් 42:8 - Sinhala New Revised Version 20188 අඥානයෙකු හා මෝඩයෙකු ද තරුණ අය සමඟ සුළු දේවල් ගැන නිතර දබර කරන ඔබලත් මහල්ලෙකු ද මට්ටු කරන්නට ලජ්ජා නොවන්න. මෙසේ ඔබ සැබැවින් ම උගත් බව ප්‍රකාශ කරනු ලබන්නේ ය. සියලු දෙනා ම ඔබේ ක්‍රියාව අනුමත කරන්නෝ ය. පරිච්ඡේදය බලන්න |